ඡායාරූප ශිල්පය හැදෑරීමේ පහසු මඟක් සහ ඡායාරූප කලාවට ප‍්‍රවේශයක්

නිවසට ගෙන්වා ගැනීමට,
තැපෑලෙන් ලබා ගැනීමට රු. 250/=ක මුදලක් ලංකා බැංකුවේ අංක 715776 R.A.J.P Hegoda යන ගිනුමේ බැර කර ලදුපතේ ඡායාපිටපතක් ගෙන එහි පිටුපස නම – ලිපිනය හා දුරකථන අංකය ලියා ලාල් හෑගොඩ, 54/2, පරණ කැස්බෑව පාර, නුගේගොඩ. ලිපිනයට එවන්න. නැතිනම් Scan කර [email protected] වෙත email කරන්න.